මුතුගල – මහමෙව්නාව අනගාරිකා අසපුවේ අභිනවයෙන් ඉදිකෙරෙන අනගාරිකා කුටි සංකීර්ණය2023-11-09T16:38:12+05:30

මුතුගල අනගාරිකා අසපු මූලස්ථානයේ
අභිනවයෙන් ඉදිවන

කුටි සංකීර්ණය

අනගාරිකා අසපුව

මහමෙව්නාවේ සදහම් ප‍්‍රචාරයත් සමග ගිහි ගෙයින් නික්ම ගෞතම බුදු සසුනෙහි පිළිවෙත් පුරනු කැමති කුලදියණියන් පිරිසක් බිහිවිය. ඔවුන් වෙනුවෙන් පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත “මහමෙව්නාව අනගාරිකා අසපුව” ඉදිවිය.

දඹදෙණිය නගරයේ මුතුගල නම් ගමෙහි අනගාරිකා මෑණියන් වහන්සේලා 05 නමකගෙන්, කුඩා බුදු මැදුරකින්, කුඩා දාන ශාලාවකින්, කුටි 02 කින් සමාරම්භ වූ අනගාරිකා අසපුව එදා මෙදා තුර දියණියන් සියයකට අධික පිරිසකට සසුන් උණුසුම සපයමින් දහම් මග වඩන්නට උපකාර කරයි.

මුතුගල – මහමෙව්නාව අනගාරිකා අසපු මූලස්ථානයේ

අභිනවයෙන් ඉදිවන කුටි සංකීර්ණය

ගෞතම බුදු සසුනේ පිළිසරණ පතා උතුම් අනගාරිකා පැවිදි බව ලබා විවේකීව පිළිවෙත් පුරන පින්වත් මෑණියන් වහන්සේලාගේ නිරාමිෂ පැවැත්ම උදෙසා දඹදෙණිය මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුවේ කුටි සංකීර්ණයක් ඉදිකිරීමට නියමිතය.

පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා උදෙසා ඉදිවන

  • අනගාරිකා කුටි 59 ක්

  • භාවනා ශාලාවක්
  • සදහම් ශ්‍රවණාගාරයක්
  • සදහම් පුස්තකාලයක්

සහිතව ඉදිවන මෙම මහල් හතරකින් යුතු අංගසම්පූර්ණ කුටි සෙනසුන වෙනුවෙන් පින්වත් ඔබටත් දායක වී අනුස්මරණීය පිනක් රැස්කර ගැනීමේ දුර්ලභ අවස්ථාවක් උදාවී ඇත…

කුටි සංකීර්ණයේ ඉදිකිරීම්වල  වත්මන් තත්වය

පින්වත් ඔබගේ

දායකත්වය මෙසේ ලබාදිය හැකිය

මෙම කුටි සඳහා පින්වත් ඔබගේ දායකත්වය කුටියක් සඳහා බරපැන භාරගැනීමෙන් හෝ එහි කොටසක් හෝ කොටස් කිහිපයක බරපැන භාරගැනීමෙන් ලබාදිය හැකිය.

මේ වන විට
භාරගෙන ඇති කුටි ගණන

38

තවත් කුටි 21ක් සඳහා බරපැන භාරගත හැකිය.

කුටි භාරගෙන ඇති පින්වතුන්

  • අකුරැස්සේ පින්වතියක්
  • බුදු සුවඳ පදනම – කොළඹ

  • කලගෙඩිහේනේ පින්වත් ඉරේෂා ලක්මිණි මහත්මිය
  • ඕස්ට්‍රේලියාවේ පින්වත් පිරිසක්
  • හොරණ පින්වත් ගයාශානි සකුන්තලා රණවක මෙනවිය
  • මහනුවර පින්වත් දමයන්ති ප්‍රබොදිනි සෙනරත් යාපා මිය

  • Devotees of Melbourne – west Mahamevnawa Monastery  (මෙල්බර්න්-වෙස්ට් අසපුවේ සැදැහැවතුන් පිරිසක්)

  • මහනුවර පින්වත් රංජනී චන්ද්‍රාවතී මහත්මිය

  • නුගේගොඩ පින්වත් විමලසේන මහතා සහ සිරියාවතී මහත්මිය
  • සිංගප්පුරුවේ පින්වත් චන්දන ශ්‍රීලාල් මහතා සහ චාමලී ද සිල්වා මහත්මිය,

  • මෙල්බර්න් හි පින්වත් භාග්‍යා ද සිල්වා මහත්මිය
  • ඩුබායි හි පින්වත් රත්නායක මහත්මිය
  • ගාල්ලේ පින්වත් තරින්දි විජේවර්ධන මහත්මිය සහ ප්‍රභාවි කෝරාළ මහත්මිය
  • ඔස්ට්‍රේලියාවේ පින්වත් රනිල් හේවාවසම් මහතා සහ කාලින්දි හෙට්ටිආරච්චි මහත්මිය
  • ඔස්ට්‍රේලියාවේ පින්වත් ලස්නි තරින්දි පෙරේරා මහත්මිය

  • පින්වත් සුජානි ජයනෙත්ති මෙනවිය
  • පින්වත් ඩිෂ්නි බෙනරගම මහත්මිය සහ සෝමා කාන්ති මහත්මිය

  • පින්වත් චන්දිමා පෙරේරා මහත්මිය

  • ඔස්ට්‍රේලියාවේ පින්වත් නිර්මාන් ජයරත්න මහතා සහ අප්සරා අබේසිරිවර්ධන මහත්මිය
  • පින්වත් රූපසිරි පෙරේරා මහතා සහ ශ්‍යාමා සෙනරත්න මහත්මිය
  • පින්වත් පාරමී කුලතුංග මහතාට පිං පිණිස
  • පින්වත් කුමුදු ලසන්ති මහත්මිය

  • පින්වත් කුමාරි විල්ආරච්චි මහත්මිය
  • පින්වත් ගුණවර්ධන මහතා, අමිල ගමගේ මහතා අතුලු පිරිස
  • මෙල්බර්න් හි පින්වත් උත්තරා ආනන්දි පීරිස් දියණිය
  • පින්වත් මෑණියන් වහන්සේ නමක්

  • මෙල්බර්න් හි පින්වත් සකුන්තලා ගජනායක මහත්මිය

  • සිංගප්පුරුවේ චන්දන ගජනායක මහතා සහ නිලුෂා දීපානි මහත්මිය
  • ප්‍රංශයේ තාන්‍යා සමරකෝන් මහත්මිය ඇතුළු පිරිස 
  • ඩුබායි හි M.A. තිවෙින් රිද්නුක තෙදස්වින් මාරසිංහ මහතා
  • ඩුබායි හි ජී. ඇන්ටන් නිර්මාල් සමීර මහතා ඇතුලු පවුලේ සැම
  • ඩේලියා පෙරේරා මහත්මිය සහ චාන්දනී ද සිල්වා මහත්මිය
  • ඕස්ට්‍රෙලියාවේ පදිංචි ඩිමාලි එදිරිවීර මහත්මිය
  • මහනුවර පින්වත් ඉන්ද්‍රා එදිරිසිංහ මහත්මිය
  • මාළිගාතැන්නේ පින්වත් කේ.වී. ඉන්දිරා රාණි මහත්මිය

භාරගෙන ඇති
රු. 50,000 කොටස්

247

භාරගෙන ඇති
රු. 25,000 කොටස්

102

භාරගෙන ඇති
රු. 10,000 කොටස්

354

භාරගෙන ඇති
රු. 5,000 කොටස්

694

පින්වත් ඔබගේ ආධාර

පහත ගිණුමට බැර කළ හැකිය

ගිණුමේ නම – මහමෙව්නාව අනගාරිකා අසපුව
ගිණුම් අංකය – 1095 6100 1762
බැංකු ශාඛාව – සම්පත් බැංකුව,
ගිරිඋල්ල ශාඛාව
SWIFT Code – BSAMLKLX

සියලු විමසීම්

අනගාරිකා අසපුවේ අභිනවයෙන් ඉදිවන කුටි සංකීර්ණය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය

දඹදෙණිය මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුවේ ඉදිවන කුටි සංකීර්ණය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 2020/08/30 දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුවිය.

By |September 23rd, 2020|Categories: Special News, නවතම පුවත්|2 Comments

අනගාරිකා අසපුවේ ඉදිවන කුටි සංකීර්ණයේ දී පැවැත්වූ දානමය පින්කම

මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුවේ ඉදිවෙමින් පවතින කුටි සංකිර්ණයේ, තෙවන මහලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පෙර, පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා 50 නමක් විෂයෙහි පවත්වන්නට යෙදුනු දානමය පින්කම

By |January 25th, 2022|Categories: Special News, නවතම පුවත්|1 Comment
Go to Top